:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Sunday, June 28, 2015


හරි ඔන්න අද ඉදන් පටන් ගන්නවා BINARY ALPHA ADVANCE THEORY සෙට් එක. ඒ කිව්වෙ ඇල්පා එක තව දියිනු කරලා හදාගත්තු ක්‍රමයන් ගැන. මුලින්ම කියන්න ඕන මේකේ බේසික් එක තිබ්බත් අපිට ගොඩ යන්න පුලුවන්. හොදම දේ ඩෙමෝ කරලා තමන්ට මේක ඒ විදියට චක්‍රයක් wඉදියට කරගෙන යන්න පුලුවන්ද කියලා බලන එක. 

Thursday, June 25, 2015



හරි අදත් ගෙනාවා අලුත් සිස්ටම් එකක්. මේක නම බයිනරි ඇල්පා.. මේක හදුන්වලා දෙන්නෙ අපේ අස්සියානු ආසන්නම රකට තරුනයක්. නම Kazi Noor බංගලාදේශයේ ඉන්නෙ. මේක එක විදියක ගනිත ක්‍රමයකට හැදුව සිස්ටම් එකක්. මට මේක ලියන්න හිතුනේ තව වැඩි පුර මට පහසුවක් වෙන්න සහ නොතේරෙන අයට පහසුවෙන් ලේසියෙන් කියලා දෙන්න ඕන නිසයි. මොකද  Kazi පාඩම් කියලා දෙන්නෙ කඩ්ඩෙන්.. (මටනම් කඩ්ඩ බෑ ඔන්න)

Saturday, June 20, 2015


හායි යාලුවනේ කොහොමද? අපි www.sarusara.com එකේ යාලුවෝ සෙට් වෙලා එක එක විදියේ එක එක ජාතියේ ඉන්ඩිකේටර් ගොඩාක් ටෙස්ට් කලා. හැමෝම වගේ ගොඩක් මහන්සි උනා. මොකද අපිට ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක්ගේ සිග්නල් ගන්න තරම් වත්කමක් නැති නිසාත් අපිට අපේම කියලා ක්‍රමයක් අවශ්‍ය නිසාත් අපිට උනේ අපේම කියලා ක්‍රමයක් හොයන් යන එක තමයි.