:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Sunday, June 28, 2015


හරි ඔන්න අද ඉදන් පටන් ගන්නවා BINARY ALPHA ADVANCE THEORY සෙට් එක. ඒ කිව්වෙ ඇල්පා එක තව දියිනු කරලා හදාගත්තු ක්‍රමයන් ගැන. මුලින්ම කියන්න ඕන මේකේ බේසික් එක තිබ්බත් අපිට ගොඩ යන්න පුලුවන්. හොදම දේ ඩෙමෝ කරලා තමන්ට මේක ඒ විදියට චක්‍රයක් wඉදියට කරගෙන යන්න පුලුවන්ද කියලා බලන එක. 

මං මේකෙ දැක්ක වාසි කියන්නම්. මේක ඕනම වෙලාවක කරන්න පුලුවන්. නියමිත් වෙලාවක් නෑ. ඕනම වෙලාවක පටන් අරන් තමන් ඉගෙනගත්තු දේ දිගටම කරගෙන යන්න පුලුවන් හොද ප්‍රොෆිට් එකක් වෙනකම්. ඔයාල කරනවාම් තෝරගත්තු එක කරන්සිපෙයා එකක් Eg : (ERO-USD, USD-JPY) වගේ එකක් තෝරගන්න. ඒක තමයි ඔයාගෙ සාර්තක්ත්වයේ Golden Key එක වෙන්නෙ.!! ඒක අවදාරනයෙන් කියන්න ඕන. කිසිම බයක් වෙන්න එපා දවසේ ඕන තරම් ඔයාට එන්ටර් වෙන්න පොයින්ට් තියේ. ඒ නිසා මහ ගොඩාක් ඕන නෑ අන්න අර උඩින් 2කෙන් එකක් කරන්න. ඒවට මේ ක්‍රම හොදට වැඩ කරනවා. හරි එහෙනම් අපි දැන් කතාව නවත්තලා 7 Logic and Fake Push Entry ගැන කතා කරමු. 




7 Logic and Fake Push Entry


මම කලින් බෙස්සික් ලියපු එකේ 7 ලොජික් එක ගැන ලිව්ව. නමුත් නොතේරුන කෙනෙක් ඉන්නවනම් මං දැන් හොදට පැහැදිලි කරන්නම්. හරි මූලිකම පිරිසිදුම 7 Logic මොකද්ද? 





හරි මෙන්න මේ අවස්තාව ගමු. මේ අවස්තාවේ ට්‍රෙන්ඩ් එක UP. ඒ නිසා අපි යන්නෙ Call Entry වලට විතරයි. එවා දැන් දන්නවනේ. මං මේකෙ Kazi High Low line එක පේන්න රතු ඉරකුත් ඇන්දා. පේනවා නේද? හරි ඔන්න Kazi High Low line එක ක්‍රොස් කරන් හොද Flag Candle එකක් එනවා. එතකොට අපි මොකද කරන්නෙ අපි 1min Call Trade එකක් දන්නවා. හරි පලවෙනි එක වින්. ඊට පස්සෙ එකටත් අපි කෝල් එකක් දන්නවා. ඒකත් වින්. ඒත් ඒක Kazi High Low line එක ටච් කරලා. ඒ කිව්වෙ ලයින් එකට පින් වෙලා (ඇමිනිලා). ඊට පස්සෙ එකටත් කෝල් එකක් දෙනවා ඒකත් ලොස්ස්. මං මේ කියපු පිලිවෙලට කැන්ඩ්ල් ටික බලන්න. මට ඒවට අංක දාන්න අමතක උනා ඒකයි. ඊට පස්සෙ එකටත් අපි කෝල් එකකට යනවා. බලන්න මං රවුම් කරපු කැන්ඩ්ල් එක ඒකත් ලොස්. 2ක් වින් කරගෙන ආව. දැන් 2ක් ලොස්. 1ක් ලොස්ස් 5$ ඒක කවර් කරගන්න තව කෝල් එකක් දැම්ම ඒක එතකොට 10$ ට්‍රේඩ් එකක් ඒකත් ලොස්. බලන්න මේ රවුම් කරපු එකටයි අපි 10$ ට්‍රේඩ් එකක් දැම්මෙ. හොදට බලන්න 2nd moving average එක ඇතුලේ නේද ඒ කැන්ඩ්ල් එකේ බොඩි එක තියෙන්නෙ? 

7 වෙනි ලොග්ජික් එකේ කියන්නෙ අරම කැන්ඩ්ල් එකක් පින් උනාම ඊට පස්සෙ පුට් එකක් දෙන්න කියලා නෙමෙයි.. ඔයා 2 වෙනි මූවින්ග් ඇවරේග් එක ඇතුලේ කැන්ඩ්ල් එකක් දැක්කොත් ඊලග එකට ප්‍රෙතිඑඉරුද්ද අතට ට්‍රේඩ් එකක් දෙන්න කියලයි 7 වෙනි එකෙන් කියන්නෙ. මෙතන නම් අපි මේ රවුම් කරපු එකට පස්සෙ එකට අපි පුට් එකක් දෙන්න ඕන. එතකොට අපි වින්. ඇයි අපි පුට් එකක් දුන්නෙ? 
7 වෙනි ලොජික් එකට අනුව කෝල් කැන්ඩ්ල් එක Kazi High Low line එකට පින් උනා. ඊට පස්සෙ එකත් පුට් උනා. ඊටත් පස්සෙ එක 2nd moving average එක ඇතුලේ තියෙනවා. ඉතින් අපි ඒක දැක්ක. ඒ නිසා පුට් එකක් දැම්මා. හරියටම පැහැදිලි උනා නේද? මාර්කට් එකේ ඕන තරම් මේ වගේ තැන් ඔයාට පෙනෙයි ගිහින් බැලුවොත්. 2nd moving averag ඔය කහ, තැඹිලි පාටින් යන ලයින් එක. 7 වෙනි ලොජික් එකේ බේසික් එක තමයි ඔන්න ඕක. මේවා හොදට අවදානෙන් කියවලා ඔලුවට ගන්න. අනිවාර්යෙන්. එතකොට දැක්ක ගමන් මතක් වෙනවා ආ මේ මේක නේද කියලා. ඊට පස්සෙ අදාල ට්‍රේඩ් එක අදාල විදියට හරියට දාගන්න පුලුවන්. නැවත නැවත කියවලා ඔලුවට දාගන්න. ඒකයි සාර්තකත්වයේ මූලිකම පඩිය.!


 Fake Push Entry 

මේ කියන්නෙ මොකක්ද? මේක තමයි 7 ලොජික් එකේ 2වෙනි ක්‍රමය. 
මෙකේ 7 වෙනි ලොජික් එකේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ. අලුත් දෙයක් ඒක වැඩි දියිනු කරපු දෙයක් විතරයි මේකෙදි අපි ඉගෙනගන්න යන්නෙ 


හරි මේ පොටෝ එක බලන්න. මේකෙ තියෙන්නේ 7 වෙනි ලොජික් එක. ඒ කිව්වෙ Kazi High Low line එක ක්‍රොස් කරන්  Flag Candle එකක් එනවා. එතකොට අපි මොකද කරන්නෙ අපි 1min Call Trade එකක් දන්නවා. නමුත් පලවෙනි ට්‍රේඩ් එක අපි ලොස්. පෙනවනේ.. ඊට පස්සෙත් අපි කෝල් එකකට යනවා. 2 වෙනි එකත් ලොස්. 7 වෙනි ලොජික් එකට අනුව 2වෙනි මූවින්ග් ඇවරේජ් එක අතුලට ආවම අපි කරන්නෙ මෙතනනම් පුට් එකක් දෙන්න ඕන ඊලග එකට. 7 වෙනි එක මතක නැත්නම් ආයෙම හොදට කියවල එන්න අර මං උඩ ලියපු ටික. 7ට අනුව ඒකට පුට් දුන්නට මොකද්ද වෙලා තියෙන්නෙ? අෆ්ෆට ඒක පුට් වෙලා නෑ ඒ කැන්ඩ්ල් එක Buy/call/Up candle එකක් වෙලා. බය වෙන්න එපා. ඒ කැන්ඩ්ල් එකම ටිකක් වෙලා ඔහොම නට නට ඉන්නකොට අපිට පේනවා එක පාරටම ඒ කැඩ්ල් එක 2 වෙනි මූවින්ග් ඇවරේජ් ලයින් එක ටච් කරනවා. අන්න එතනදි අපි පුට් එකකට එන්ටර් වෙන්න ඕන. බල්න්න ඊට පස්සෙ ඩවුන් වෙලා, (පුට් වෙලා) නේද? ඉතින් ඔහොම 2nd moving average හිට් කරන හැම වෙලේම ඩවුන් යනවද මාකට් එක? එහෙම වෙන්නෙ නැ. සමහර වෙලාවට ඊලග එකත් උඩ යන්න පුලුවන්. ආන්න එකයි අගය ඉහලම ගියපු 2nd moving average හිට් (ටච්) උන ගමන් පුට් එකකට එන්ටර් උනේ. 
7 වෙනි ලොජික් එකේ වෙනසක් නෑ. ඒකෙ උන අඩු පාඩුව මකාගන්නයි මෙන්න මේ Fake Push Entry එක අදුන්වල දුන්නෙ. බලන්න ඕනිනම් ඔයා දන්න බේසික් වලට අනුව මේකෙ Deny එකක් තියෙනවා. බලන්න ඊට කලින් ඇදුන රතු පාට  Kazi High Low line එක දිහා. ඒක ක්‍රොස් කරන් යට යනවනම් අපි දෙන්නෙ පුට් එකක්. බලන්න පුට් එකක් දුන්නනම් ඊලග එක සාර්තක නැද්ද? සාර්තකයි. ඔයාට චාන්ස් නැත්තටම නැති වෙන්නෙ නෑ. ඒත් අවදානෙන් හරිදේ හරි තැනට යොදාගන්න අවදානෙන් හොදට මතකයෙන් ට්‍රේඩ් දන්න ඕන. අන්න ඒකයි මේකෙ තියෙන ප්‍රෙදානම දේ. කරන පිලිවෙල ලොජික් ටික මතකනම් ඔයා ගොඩ.!! ඇඩ්වාන්ස් වලදි යන්නෙ ලොස් කවර් කරගන්න විදිය තමයි. ඒවා තමයි ඉස්සරහට අපි කතා කරන්නෙ. එහෙනම් තව අලුත් ලිපියකින් අපි හමු වෙමුකෝ :)

2 comments:

  1. KOO MCN indicator eke ne na supiri mcn digatama karanna

    ReplyDelete
  2. Casino & Hotel - Mapyro
    Find Casino & Hotel 전라남도 출장안마 (booking in 공주 출장마사지 Henderson, NV) on Mapyro. 대구광역 출장샵 Casino, Hotel 용인 출장샵 & Resort, Lake Tahoe, South Point, California. 계룡 출장안마

    ReplyDelete