හුග කාලෙකින් පොස්ට් එකක් ලිව්වෙත් නෑ, ලියන්න උනෙත් නෑ. ලංකාවේ බයිනරි කරන අය සහ ෆොරෙක්ස් කරන අය එන්න එන්න වැඩි වෙනවා. ඉතින් හැමෝටම කතා බහ කරන්න යාළුවො නැහැනේ. අපිටත් උන්නේ බොහොම පොඩ්ඩක්. ඉතින් අපි එහෙම එකතු වෙලා හදාගත්තු Skype Chat Group, Facebook Group වගේ ඒවා තියෙනවා. ඉතින් මම හිතුව Telegram Chat Group එකක් තියෙනවා මමයි තව යාලුවෝ ඉන්න. දන්න දේවල් බෙදාගන්න නොදන්නා දේවල් දැනගන්න අපි හදපු එකක්. මම ලින්ක් ඒක පහලින් දානවා. ඒක ක්ලික් කලාම ඕන කෙනෙක්ට ජෝන් වෙන්න පුළුවන්.
නීති ටිකක්නම් තියේ.!
Telegram Windows Software https://desktop.telegram.org/ එක මේ ලින්ක් එකෙන් ගන්න පුළුවන්.
Android or Other Telegram Apps https://telegram.org/apps මේ ලින්ක් එකෙන් ගන්න පුළුවන්.
මුලින්ම Telegram එක අරන් එකේ අකවුන්ට් එකක් හදාගන්න. ඊට පස්සේ පහල තියෙන ලින්ක් එක කිල්ක් කලාම ගෘප් එකට එකතු වෙන්න පුළුවන්
Open Link > https://telegram.me/joinchat/D5ED70EAdNyiwjJamC9V1w
මේක ක්ලික් කලාම ගෘප් එකට ජොයින් වෙන්න පුළුවන්.
1. ස්පෑම් වැඩ වලට යොදාගන්න බෑ
2. අනිත් අයට කරදරයක් වෙන්න බෑ
3. එනම් මනම් දැන්වීම් දාන්න බෑ
4. අසැබි දේවලුත් බෑ
5. විනිසුරුගේ තීරණ අවසාන තීරණය වේ. (විනිසුරු මම හෙහේ :p )
දවසක ලස්සන වෙබ් එකක් ගහල මුල ඉදන් ට්‍රේඩින් ගැන මම දන්න දේවල් ලියන්න ආසයි. බලමු දවසක. ජය වේවා. මේ පොස්ට් එක දැම්මේ බයිනරි වලට අලුත් අයට උදව්වක් වෙන්න.!
ජය වේවා.
Api comment kare nati unata hamdam blog eka kiyawanawa hodee...
ReplyDeleteඑකනේ හිටං. මං ඒක දැනගත්තේ මේ ලින්ක් ඒක දැම්මම. හෙහෙ.
ReplyDeleteඑලොව්. හැමදාම ඉතින් දාන්න දේවල් නැහැනේ බං හිහි.
Iq option වලට හරියන අලුත් indicator නැද්ද?
ReplyDeleteIQ කරනු නොලැබේ
Delete