:::: MENU ::::

This blog site made for learning and teaching what we know about trading

  • Set your Time

  • Stay Patience

  • Take Profit and Quit

Monday, February 29, 2016

Tuesday, February 23, 2016



මම අද දාන්න හිතුව MT4 Time එක අපේ වෙලාවට හරවගන්න පොඩි indicator එකක් දෙන්න. මම කලින් මේක දැම්මා. එත් මෙහෙම පොස්ට් එකකින් දන්නා බැරි උනා.

Tuesday, February 2, 2016


ආයෙත් ආව ඔන්න තව සිස්ටම් එකක් උස්සගෙන හිහි. කොච්චර දුන්නත් මදිනේ. මොකද තමන්ට ගැලපෙන එකක් තියෙන්න එපාය නේද? ඒ නිසා නිකම් ඉන්න එකේ මේ දෙන ඒවත් කරලා බලන්නකෝ. හරි එහෙනම් බහිමු කතාවට

Wednesday, January 20, 2016


හා යාලෝ කොමද? හොදින් සිටීද? සිටි සිටි නේද? හරි එහෙනම් අද දෙන්න යන්නේ වෙනම සිස්ටම් එකක්. එක ලග සිස්ටම් ගොඩක් දානවා කියල බය වෙන්න එපා. ඔයාට ගැලපෙන එක බලලා කරගන්නයි තියෙන්නේ ගානට මිම්මට. 

Tuesday, January 19, 2016



අවුරුද්දකට විතර පස්සේ ආයෙම බ්ලොග් එකට අත ගහන්න හිතුනා හිටං. හිහි. හරි සිස්ටම් හොයන අය වෙනුවෙන් පොඩි පහේ සිස්ටම් කෑල්ලක් දෙන්නයි යන්නේ. හදුවෙනම් මම නෙමි. මම එඩිට් කළා පොඩ්ඩක් මොඩිෆයි කළා හොදේ. හරි නම තමයි  HAS_RIDIDNG_Sihina v1.0

Saturday, July 25, 2015



කලින් Post ඒකෙන් මම Candlestick වර්ග කීපයක් කියා දුන්න. අද Post ඒක කොහොමද මේ Candlestick වර්ග වලින් Trend ඒක ගැන අදහසක් ගන්නේ කියල. කලින් Post ඒක කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මුලින් ඒක කියවල ඉන්න. නැත්නම් ටිකක් අපැහැදිලි වේවි.

Tuesday, July 21, 2015



ආ කස්ටිය කොහොමද? ආයෙම වතාවක් බ්ලොග් එක අලුත් කරන්න හිතුනා. මොකද මේ දවස් වල ලංකාවේ විශාල සහ ප්‍රෙසිද්ද වෙබ් අඩවියකට පෝස්ට් ලියන්න අවස්තාවක් හම්බ උනා  ඒ කික් එකටත් එක්ක ඔන්න මං අද කනෙඩ්ල් ස්ටික් පැටර්න් වලින් පටන් අරන් චාර්ට් පැටර්න් වෙනකම් ලිපියක් ලියන්නයි යන්නෙ ආ...
එහෙනම් වැඩේට බහිමු 

Sunday, June 28, 2015


හරි ඔන්න අද ඉදන් පටන් ගන්නවා BINARY ALPHA ADVANCE THEORY සෙට් එක. ඒ කිව්වෙ ඇල්පා එක තව දියිනු කරලා හදාගත්තු ක්‍රමයන් ගැන. මුලින්ම කියන්න ඕන මේකේ බේසික් එක තිබ්බත් අපිට ගොඩ යන්න පුලුවන්. හොදම දේ ඩෙමෝ කරලා තමන්ට මේක ඒ විදියට චක්‍රයක් wඉදියට කරගෙන යන්න පුලුවන්ද කියලා බලන එක. 

Thursday, June 25, 2015



හරි අදත් ගෙනාවා අලුත් සිස්ටම් එකක්. මේක නම බයිනරි ඇල්පා.. මේක හදුන්වලා දෙන්නෙ අපේ අස්සියානු ආසන්නම රකට තරුනයක්. නම Kazi Noor බංගලාදේශයේ ඉන්නෙ. මේක එක විදියක ගනිත ක්‍රමයකට හැදුව සිස්ටම් එකක්. මට මේක ලියන්න හිතුනේ තව වැඩි පුර මට පහසුවක් වෙන්න සහ නොතේරෙන අයට පහසුවෙන් ලේසියෙන් කියලා දෙන්න ඕන නිසයි. මොකද  Kazi පාඩම් කියලා දෙන්නෙ කඩ්ඩෙන්.. (මටනම් කඩ්ඩ බෑ ඔන්න)