හලෝ කස්ටිය...
හුග කාලෙකින් මේ පැත්තට ආවේ. කොහොමද ඉතින් ජිවිතේ? මල් 8යි ද? ඈ...
අද එහෙනම් පොඩ්ඩක් කතා කරමු තව ජනප්‍රිය සිස්ටම් එකක් ගැන. අමුතුවෙන් කියන්න දෙයක් නෑ ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. සමහරවිට නොදන්නවත් ඇති. Hubba Hubba's Style (5-15 mins) කියන්නේ ගොඩක් අය පාවිච්චි කරන සිස්ටම් එකක්. ලේසියි වැඩිය දේවල් නෑ, බොහෝවිට London, New York market වල හොදට පාවිච්චි කරන්න පුළුවන්. මම මේක දෙන්න ගොඩක් පරක්කු උනා කියලයි මමනම් හිතන්නේ. 100% නැතත් සැලකියයුතු මට්ටමක හොද වින් රේට් එකක් ගන්න මේ සිසිටම් එක හොදයි.












